Posts

අනෙකුත් තාක්ෂණයන් කෙරෙහි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ බලපෑම

  අනෙකුත් තාක්ෂණයන් කෙරෙහි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ බලපෑම විදුලි තාක්ෂණය (Electrical Technology) විදුලි තාක්ෂණයේදී විදුලි බල ජනනය, විදුලි බල සම්ප්‍රේෂණය හා විදුලි දෝෂ විමර්ෂණය වැනි දේ සඳහා අතීතයේදී භාවිතා නොකළ ද, එහි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ දියුණුවත් සමඟ නොයෙකුත් යෙදුම් මෘදුකාංග භාවිතයෙන් ඉහත කාර්යයන් අද ඉතා පහසුවෙන් හා කාර්යක්ෂමව සිදු කෙරේ. අදවන විට නිහිත පද්ධති  (Embedded Systems)  භාවිතයද ජනප්‍රිය වෙමින් පවතී. වෛද්‍ය විද්‍යාව මුල් කාලයේදී රෝගියා වෛද්‍යවරයා වෙත ගොස් රෝග ලක්ෂණ පැවසීමෙන් පසු වෛද්‍යවරයා රෝගය නිර්ණය කර අවශ්‍ය ඖෂධ නියම කරන ලදී. නමුත් අද වන විට රෝගියාට වෛද්‍යවරයා වෙත නොගොස්, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය භාවිතයෙන් වෛද්‍යවරයා සමඟ කතා කළ හැකි අතර උපදෙස් ද ප්‍රතිකාර ද ලබාගත හැක. රෝග නිර්ණය කිරීමේ විවිධ අවස්ථාවන්හිදී මෙම තාක්ෂණය බහුලව උපයෝගී කර ගනී. මෙහි ප්‍රතිඵලයන් ලෙස ඉතා ඉක්මනටත්, නිවැරදිවත් අවශ්‍ය වාර්තා ලබාගැනීමේ අවස්ථාව උදා වී ඇත. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයෙන් නිර්මාණය වූ ප්‍රතිලාභ.  සමහර රටවල නිෂ්පාදනය වැඩිකිරීම සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය වක්‍ර අයුරින්

my graphic activity

Image
 water Bulb  

2023 sep 15 Graphic Design

Image
 2023 sep 15 Graphic Design